නිට්ටඹුව - අත්තනගල්ල නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා නිස්කලංක සුන්දර වටපිටාවක ජීවත් වෙන්න කැමති ඔබට සියලු පහසුකම් සමඟ සංවර්ධනය කරන ලද නේවාසික බිම් කොටස් රැසක්.
👉මූලික ගෙවීම ලක්ෂ 08
👉එකවර ගෙවීමේදී 10% වට්ටමක්
👉ආකර්ශනීය පොලී රහිත ගෙවීම් ක්රම
📍නිට්ටඹුව නගරයට විනාඩි 05
📍පස්යාල නගරයට විනාඩි 05
📍අත්තනගල්ල - පස්යාල ප්රධාන බස් පාරට 300M
📍අත්තනගල්ල නගරයට විනාඩි 03
📍වේයන්ගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10
📍මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 20
✅නල ජලය සහිත පර්චස් 10 බිම් කොටස්
✅තෙකලා විදුලිය
✅පුළුල් ප්රවේශ මාර්ග
✅කොන්ක්රීට් කාණු පද්ධති
ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න