Looking for the perfect spot to build your dream home or a solid investment?
This highly valuable 10 perch block of land is situated just a short walk away from the Colombo Kandy Road, offering unmatched convenience, excellent road frontage and a peaceful living environment.
Property Details:
* Land Size: 10 Perches.
* Location: Only 200 meters from the Colombo Kandy Road and just 4km to Pasyala town.
* Expressway Access: Just 10 minutes to the proposed Veyangoda highway entrance and 20 minutes to the Meerigama highway entrance.
* Access: Very wide 30 foot access road right up to the property.
* Utilities: Electricity and water line connections are readily available.
* Neighborhood: Highly residential, secure and quiet environment with easy access to supermarkets, schools and banks.
Pricing:
* Price per Perch: Rs. 950,000.
* Total Price: Rs. 9.5 Million (Rs. 9,500,000).
Price is negotiable after inspection. Clear deeds (A Grade) and immediate transfer available. Don't miss out on this great investment opportunity in a rapidly developing area!
Strictly NO BROKERS or agents please. Genuine buyers only.
Contact us today for more details or to arrange a site visit.
---
ඔබගේ සිහින නිවස ඉදිකිරීමට හෝ අනාගතය වෙනුවෙන් කරන වටිනා ආයෝජනයකට කදිම ඉඩමක්. කොළඹ නුවර ප්‍රධාන පාරට ඉතා ආසන්නව පිහිටා ඇති මෙම පර්චස් 10ක ඉඩම, සියලු පහසුකම් සහිත සාමකාමී සහ වැදගත් වටපිටාවකින් සමන්විත වේ.
ඉඩමේ විස්තර:
* ඉඩමේ ප්‍රමාණය: පර්චස් 10 යි.
* පිහිටීම: කොළඹ නුවර ප්‍රධාන පාරට මීටර් 200 යි. පස්යාල නගරයට දුර කිලෝමීටර් 4 යි.
* අධිවේගී මාර්ග පිවිසුම්: යෝජිත වේයන්ගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10 යි. මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 20 යි.
* ප්‍රවේශ මාර්ගය: ඉඩම දක්වාම අඩි 30ක පුළුල් මාර්ගය.
* පහසුකම්: නළ ජලය සහ විදුලි පහසුකම් ඇත.
* පරිසරය: සුපිරි වෙළඳසැල්, පාසල් සහ බැංකු වලට පහසුවෙන් ළඟා විය හැකි, ඉතා ආරක්ෂිත සහ නිදහස් නේවාසික පරිසරයකි.
මිල ගණන්:
* පර්චසයක මිල: රු. 950,000.
* සම්පූර්ණ මිල: රු. මිලියන 9.5 (රු. 9,500,000).
ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.
නිරවුල් ඔප්පු (A ශ්‍රේණිය)සහ ඉක්මන් පැවරීම. වේගයෙන් දියුණු වන ප්‍රදේශයක ඇති මෙම අනගි ආයෝජන අවස්ථාව මඟ හැරගන්න එපා!
බ්‍රෝකර්වරුන් හෝ අතරමැදියන් කතා කිරීමෙන් වළකින්න. සැබෑ ගැණුම්කරුවන් පමණක් අමතන්න.
වැඩි විස්තර සඳහා හෝ ඉඩම බැලීමට අදම අපව අමතන්න:
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Land for Sale Pasyala
18.0 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 3,600,000 සම්පුර්ණ මිලදින 38
Land For Sale Pasyala
18.0 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 3,600,000 සම්පුර්ණ මිලදින 32
Land for sale in pasyala
15.0 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 7,500,000 සම්පුර්ණ මිලදින 46
Land for Sale in Pasyala
15.0 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 7,500,000 සම්පුර්ණ මිලදින 26