Land for Sale in Pannipitiya With 2 Storied Building for Land Value
* With 2 Storied Building - 1st Floor Used For an Office & Ground Floor as Storage
* 36.1 p
* 20 & 15 Feet Access Rds
* Asking Only Land Value Rs.925,000/= Per Perch ( Market Value is Rs.14/= Lakhs )
පන්නිපිටිය ප්රදේශයෙන් අගනා ඉඩම විකිණීමට.
නේවාසික ස්ථානයකට ඉතාමත් සුදුසුයි
✨️36.1p
✨️1600 sqft දෙමහල් ගොඩනැගිල්ලක් ඇත.
( එක් තට්ටුවක් කාර්යාලයක් සහ පහත තට්ටුව ගබඩාවක් සහිතයි )
✨️16p වැඩි හිස් බිම ප්රමාණය ,
✨️කාමර දෙකක නිවසකුත් ඇත.
✨ අඩි 20/ 15 මාර්ගය ( 993 මහරගම/මාලබේ බස් මාර්ගයෙන් මීටර් 200යි.
මොරකැටිය හන්දියට කිලෝමීටර් දෙකයි
ඉඩමේ වටිනාකම
පර්චස් එකක් ලක්ෂ 14යි
අපගේ මිල පර්චස් එකක් ලක්ෂ 925,000යි
( මිල ගණන් සාකච්ඡා කළ හැක )
මිල ගණන් වලංගු වන්නේ සම්පූර්ණ ඉඩම මිලදී ගැනීමේදී පමණයි