Land for Sale in Pannipitiya
🚩 A valuable residential land opportunity in Pannipitiya, especially ideal for families seeking close proximity to Dharmapala College and key urban conveniences.
• 10 perches of land for sale with an old house, located in Sethsiri Place, Pannipitiya
• 12ft wide private road access from the 15ft carpeted Sethsiri Place, ensuring privacy and easy entry
• Just 200m to High Level Road (Pannipitiya Junction) and only 700m to the highly reputed Dharmapala College, Pannipitiya, adding strong residential value
• Approximately 1km to Christ King College, Arawwala, and Christ the King Church – Pannipitiya
• Close to medical and shopping facilities with 850m to Pannipitiya Private Hospital and 1km to Keells Supermarket, Pannipitiya
• Excellent connectivity with 2km to Kottawa Town, 3km to Maharagama Town, and 6km to Nugegoda
• Just 250m to 174 Kottawa–Borella bus route and the Kottawa–Malabe bus route
• Clear deed legally owned by the current owner residing in Australia
• Power of Attorney granted to her sister in Sri Lanka, enabling an immediate and hassle-free transaction
🔴 Price: Rs. 30 Million (Negotiable)
🚩 ධර්මපාල විද්‍යාලයට ආසන්නව පන්නිපිටිය හන්දිය පෙනෙන දුරින් වටිනා නේවාසික ඉඩමක්.
• පන්නිපිටිය සෙත්සිරි පෙදෙසේ පිහිටි පැරණි නිවසක් සහිත පර්චස් 10 ක ඉඩමක් විකිණීමට ඇත
• කාපට් අතුරා ඇති අඩි 15 ක් පළල සෙත්සිරි පෙදෙසේ සිට අඩි 12 ක් පළල පුද්ගලික පිවිසුම් මාර්ගයක් ඇත.
• හයිලෙවල් පාරට (පන්නිපිටිය හන්දිය) මීටර් 200 ක් සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට මීටර් 700 ක් පමණි.
• ඇරැව්වල ක්‍රිස්තු රාජ විද්‍යාලයට සහ පන්නිපිටිය - ක්‍රිස්තු රාජ පල්ලියට කිලෝමීටර 1 ක් දුරින්
• පන්නිපිටිය පෞද්ගලික රෝහලට මීටර් 850 ක් සහ පන්නිපිටිය කීල්ස් සුපිරි වෙළඳසැලට කිලෝමීටර 1 ක් ඇත.
• කොට්ටාව නගරයට කිලෝමීටර 2 ක්, මහරගම නගරයට කිලෝමීටර 3 ක් සහ නුගේගොඩට කිලෝමීටර 6 ක් දුරින්
• කොට්ටාව - බොරැල්ල 174 බස් මාර්ගයට සහ කොට්ටාව - මාලබේ බස් මාර්ගයට මීටර් 250 ක් පමණි.
• ඕස්ට්‍රේලියාවේ පදිංචි වත්මන් හිමිකරු විසින් පවුල් උරුමයෙන් නිසි හිමිකාරීත්වය දරන නිරවුල් ඔප්පුවක් සහිතයි.
• ශ්‍රී ලංකාවේ සිටින ඇගේ සහෝදරියට ඇටෝර්නි බලපත්‍රය ලබා දී ඇති නිසා ගනුදෙනුව කඩිනමින් අවසන් කිරීමට හැකිය.
🔴 මිල: රු. ලක්ෂ 300 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 பன்னிபிட்டியவில் ஒரு மதிப்புமிக்க குடியிருப்பு நில வாய்ப்பு, குறிப்பாக தர்மபால கல்லூரிக்கு அருகாமையில் மற்றும் முக்கிய நகர்ப்புற வசதிகளை விரும்பும் குடும்பங்களுக்கு ஏற்றது.
• பன்னிபிட்டிய, செத்சிரி பிளேஸில் அமைந்துள்ள பழைய வீடுடன் கூடிய 10 பேர்ச்சஸ் நிலம் விற்பனைக்கு உள்ளது
• 15 அடி கம்பளத்தால் மூடப்பட்ட செத்சிரி பிளேஸிலிருந்து 12 அடி அகலமுள்ள தனியார் சாலை அணுகல், தனியுரிமை மற்றும் எளிதான நுழைவை உறுதி செய்கிறது
• ஹை லெவல் சாலை (பன்னிபிட்டிய சந்திப்பு) க்கு வெறும் 200 மீ மற்றும் மிகவும் புகழ்பெற்ற தர்மபால கல்லூரி, பன்னிபிட்டியவிற்கு வெறும் 700 மீ, வலுவான குடியிருப்பு மதிப்பைச் சேர்க்கிறது
• அரவ்வல, கிறிஸ்து கிங் கல்லூரி மற்றும் பன்னிபிட்டிய - கிறிஸ்து கிங் தேவாலயத்திற்கு சுமார் 1 கி.மீ.
• பன்னிபிட்டிய தனியார் மருத்துவமனைக்கு 850 மீ மற்றும் கீல்ஸ் சூப்பர் மார்க்கெட், பன்னிபிட்டியவிற்கு 1 கி.மீ. தொலைவில் மருத்துவ மற்றும் ஷாப்பிங் வசதிகளுக்கு அருகில்
• கொட்டாவ நகரத்திற்கு 2 கி.மீ, மஹரகம நகரத்திற்கு 3 கி.மீ மற்றும் நுகேகொடவிற்கு 6 கி.மீ. தொலைவில் சிறந்த இணைப்பு
• 174 கொட்டாவ-பொரெல்லா பேருந்து பாதை மற்றும் கொட்டாவ-மலாபே பேருந்து பாதைக்கு வெறும் 250 மீ.
• ஆஸ்திரேலியாவில் வசிக்கும் தற்போதைய உரிமையாளருக்கு சட்டப்பூர்வமாகச் சொந்தமான தெளிவான பத்திரம்
• இலங்கையில் உள்ள அவரது சகோதரிக்கு பவர் ஆஃப் அட்டர்னி வழங்கப்பட்டது லங்கா, உடனடி மற்றும் தொந்தரவு இல்லாத பரிவர்த்தனையை செயல்படுத்துகிறது
🔴 விலை: ரூ. 30,000,000 (பேசித் தீர்க்கலாம்)
________________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි.
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Land for Sale in Arawwala – Pannipitiya
12.51 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,550,000 පර්ච් එකකටදින 14
Residential Plot for Sale in Pannipitiya
6.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 13,000,000 සම්පුර්ණ මිලදින 7
Commercial Property for Sale in Pannipitiya
10,500 වර්ග අඩිසාමාජිකයාකොළඹ, වාණිජ දේපල විකිණීමට ඇතරූ 150,000,000දින 14
Land for Sale Pannipitiya
12.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 16,200,000 සම්පුර්ණ මිලදින 57
