🟣පන්නිපිටියේ කනත්ත පාරේ නේවාසික පරිසරයක පිහිටි පර්චස් 10ක අගනා බිම් කැබැල්ල වහාම විකිණීමට ඇත
🔵පර්චසයක් ලක්ෂ 15කි
✔️පන්නිපිටිය දුම්රිය ස්ථානයට මීටර් 250කි
✔️පන්නිපිටිය බෝ ගස අසලට මීටර් 200කි
✔️සියලු පහසුකම් සහිත මහරගම නගරයට කිලෝමීටරයකි
✔️කොට්ටාව හයිවේ පිවිසුමට කිලෝමීටර් 3.5කි
✔️සියලු රාජ්‍ය ආයතන පිහිටි බත්තරමුල්ල නගරයට කිලෝමීටර් 6කි
🔴ගැනුම්කරුවන් පමණක් අමතන්න
🔴බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි
🟣A valuable 10-perches plot of land located in a residential area on the Kanatta Road in Pannipitiya is for sale immediately
🔵1.5 million per perch
✔️250 meters to Pannipitiya Railway Station
✔️200 meters to Pannipitiya Bo Tree
✔️1 kilometer to Maharagama town with all amenities
✔️3.5 kilometers to Kottawa Highway Entrance
✔️6 kilometers to Battaramulla town where all government institutions are located
🔴Buyers only call
🔴Brokers not required