හලාවත නගරයේ බංගදෙනිය හන්දියෙන් ආනමඩුව පාරේ කිලෝ මීටර් 21ක දුරින් ආණ්ඩිගම ප්‍රදේශයේ අක්කර 25ක වගා කළ ඉඩමක් විකිණීමට ඇත.
ආනමඩුව බංගදෙනිය මන්තීරු දෙකේ කාපට් පාරට පේන දුරින් මෙම ඉඩම පිහිටා ඇත.
🎄අක්කර පහළොවක පමණ ප්‍රදේශයක පොල්,ටොම් ජේසි අඹ,ඇපල් පේර සහ කෙසෙල් වගාකොට ඇත.
පේර සහ කෙසෙල් ආදායම් ලබයි.
🎄අක්කර 3 ක් පමණ ප්‍රදේශයක කජු වගා කර ඇත. එයින් ද ආදායම් ලබමින් පවතී.
🎄 වගාවන් සඳහා දවස පුරා ජලය ලැබෙන අඩි 300ක පමණ ගැඹුර ඇති නළළිඳක් සාදා ඇත. කුඩා වැවක් ද මෙහි තනා ඇත.
🎄අලංකාර ලෙස සාදන ලද බංගලාවක් සහ මුරගයක්ද මෙහි ඇත. විදුලියද පවතී.
🎄කබානා හොටෙල් එකක් ඉදිකිරීම සඳහා මූලිකව ඉඩම සකසා ඇත.
🎄විශාල වැඩපළක් ඉදිකිරීම, සත්ව පාලනයට සහ කෘෂිකර්මාන්තය සඳහා ද මෙම ඉඩම ඉතා යෝග්‍ය වේ.
🎄වාහන මාරුවකට සහ ගොඩනැගිලි මාරුවකට වුවද සලකා බලනු ලබයි. මෙහි මිල වනුයේ 70000000/=