පල්ලෙවෙල – දුම්රිය ස්ථානයට 400m දුරින් | තැනිතලා ඉඩම විකිණීමට! 🚄
📐 ප්රමාණය: පර්චස් 40
💰 මිල: පර්චසයක රු. 250,000/- (පරීක්ෂා කර මිල සාකච්ඡා කළ හැක)
🌿 ඉඩමේ විශේෂාංග:
🌴 පොල්, ගම්බිරිස්, කෙසෙල්, පුවක් සහිත වගා
🌳 සුන්දරවෙල්යායකට මායිම්
🛣️ පිහිටීම:
📌 පල්ලෙවෙල හංදිය – 400m
📌 කල්එළිය / මැදගම්පිටිය මාර්ගයට – 300m
📌 නිට්ටඹුව / ගිරිවුල්ල ප්රධාන බස් මාර්ගයට – 2.9 Km
💧 පහසුකම්:
🔹 උල්පත් ජලය 💦
🔹 විදුලිය ⚡
🔹 අඩි 15 පිවිසුම් මාර්ගය
📜 නීතිමය තත්ත්වය:
✔️ නිරවුල් අයිතිය
✔️ සින්නක්කර ඔප්පු
📌 Ref: EE 10102