ඉහළ නේවාසික සහ නිස්කලංක පරිසරයක පිහිටි ඉඩම
නිරවුල් ඔප්පු (බැංකු ණය ලබාගත හැක)
තෙකලා විදුලිය සහ නල ජලය
පාදුක්ක දුම්රිය ස්ථානයට සහ ප්‍රවාහන මධ්‍යස්ථානයට ඉතා ආසන්නව
සුපිරි වෙළඳසැල්, පාසල් ඇතුළු අනෙකුත් සියලුම පහසුකම්
කාපට් යෙදූ ප්‍රධාන මාර්ග සහ ඉන්ටර්ලොක් ඇල්ලූ අතුරු මාර්ග
හයිලෙවල් පාරට විනාඩි 5යි
Land Located in highly residential area and a peaceful environment
Clear Deeds (Loans can Be Obtained)
3 Phase electricity and Tap Water
Closer to Padukka Railway Station and Transportation Hub
Supermarkets,Schools and other facilities
Carpet Roads and the lane done with interlocks
5 Mins to High level road