සුන්දර Hatton නගරයේ මනස්කාන්ත පරිසරයක දර්ශනීය කඳු වළල්ලකින් වට වුණු සියලු පහසුකම් සහිත බිම් කොටස්.
Hatton ප්රධාන නගරයට 7. 5 KM දුරින්.
Hatton Darawala බස් මාර්ගයට මුහුණලා.
Concrete යෙදූ පුළුල් මං මාවත්, නල ජලය විදුලිය ඇතුළු සියලු නාගරික පහසුකම්.
රාජ්ය සහ පෞද්ගලික බැංකු මගින් ණය ලබා ගැනීමේ හැකියාව සහිත නිරවුල් අයිතිය සහ සියලුම ආයතනයන්හි අනුමැතිය සහිතව.
පර්චස් 40 ප්රමාණයේ බිම් කොටස්, පර්චසයක් මිල
125,000/ සිට .
ආයෝජනයට පදිංචියට මෙන්ම සංචාරක කර්මාන්තයටත් උචිත ප්රදේශයකි.
සිත් ඇදගන්නා සුළු පහසු ගෙවීමේ ක්රම රාශියක් සමගින් ඔබගේ බිම් කොටස වෙන් කරවාගන්න.