අධිවේගයෙන් දියුණු වන නිට්ටඹුව නගර මධ්‍යයෙන් මනාව සංවර්ධනය කරනු ලැබූ සුපිරි නේවාසික බිම් කොටස් 21 ක් දැන් ඔබ වෙනුවෙන්ම.
✅ නිට්ටඹුව නගරයට විනාඩි 05 යි
✅ කොළඹ - නුවර පාරට ඇවිදින දුරින්
✅ ලයිසියම් ජාත්‍යන්තර පාසලට විනාඩි 10 යි
✅ වේයන්ගොඩ දුම්රිය ස්ථානයට සහ යෝජිත අධිවේගී පිවිසුමට විනාඩි 10යි
✅ ජාත්‍යන්තර පාසල් සහ රජයේ පිළිගත් පාසල් අතේ දුරින්
✅ ප්‍රධාන පෙලේ බැංකු සහ සුපිරි වෙළඳසැල් ආසන්නයෙන්ම
✅ දිවා රාත්‍රී ගමනා ගමන පහසුකම් සහිතයි
👉පුළුල් මාර්ග සහ කොන්ක්‍රීට් කාණු පද්ධති
👉පර්චස් 12.5 බිම් කොටස්
👉තෙකලා විදුලිය සහ පිරිසිදු ජලය
👉සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරු පත්
👉රු.100,000/- ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරවාගන්න
👉එකවර ගෙවීමේදී 15% වට්ටමක් සහිතයි
👉 බැංකු ණය පහසුකම්
📲 වැඩි විස්තර සඳහා අමතන්න