නිට්ටඹුව - මල්වත්ත , කත්තොට පාරේ පිහිටි අගනා තැනිතලා පොල් ඉඩම ඉක්මනින් විකිණීමට....
• ඉඩමේ ප්‍රමාණය : පර්චස් 56 යි
- ළිං ජලය , විදුලිය සහිතයි
- පුළුල් මාර්ග
- පිරිසිදු ඔප්පු
• නුවර පාරට : 150m
• නිට්ටඹුව නගරයට : 2km
• සංගබෝධි විද්‍යාලය , ලයිසියම් ජාත්‍යන්තර පාසල , සුපිරි වෙළඳසැල් , රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ඇතුළු සියලුම පහසුකම් ඉතාමත් ආසන්නව
- වැඩි විස්තර සඳහා අමතන්න
- ඉක්මනින් විකිණීමට
- පර්චසයක මිල : 1,500,000/= ( ලක්ෂ 15 )
- මිල ගණන් සාකච්ඡා කරගත හැක