නිට්ටඹුව – එල්ලක්කල, කටුලන්ද වත්ත
🌿🏡 වෙන්දේසි ඉඩමකින් ඉතාමත් සුන්දර බිම්කොටසක් විකිණීමට!
📏 පරිමාණය: පර්චස් 16.79
💰 මිල: ලක්ෂ 30
✅ සින්නකර නිරවුල් ඔප්පු
✅ අනුමත බිම් සැලසුම්
✅ 💧 ළිං ජලය / නළ ජලය / විදුලිය
✅ සුහදශීලි පරිසරය
🚍 ප්‍රවේශ පහසුකම්:
අත්තනගල්ල – පස්යාල බස් මාර්ගයට මීටර් 750
නුවර / අනුරාධපුර / යාපනය / වව්නියාව / ත්‍රිකුණාමලය / හොරණ / මතුගම / හංවැල්ල / ගාල්ල මාර්ගයන්ට පහසු
📌 කොළඹ–නුවර පාරට: 3 km
📌 වතුපිටිවල නගරයට: 3 km
🏫 ජාතික හා ජාත්‍යන්තර පාසල්
🏥 රජයේ සහ පුද්ගලික රෝහල්
🛒 සුපර්මාකට් සියල්ලම ඉතා ලගින්
🆔 Ref: EE ER L 8151