🌱 නිට්ටබුව – හුබිටියාව ප්රදේශයෙන් වගා කළ ඉඩමක් විකිණීමට 🚜
🏡 පදිංචියටත් | වගාවටත් | ආයෝජනයටත් හොඳම අවස්ථාවක්
📍 ස්ථානය
▫️ නිට්ටබුව නගරයට – 2 Km
▫️ අඩි 12 පුළුල් පිවිසුම් මාර් ග
▫️ හුබිටියාව – ජනප්රිය නේවාසික ප්රදේශයක
📐 ඉඩමේ විස්තර
▫️ මුළු ප්රමාණය – පර්චස් 40
▫️ වගාවට ඉතා සුදුසු, සරුබිම සහිත ඉඩම
🌴 වගා කර ඇති පලතුරු ගස්
✔️ පුවක් ගස් – 140
✔️ පොල් ගස් – 02
✔️ කොස් ගස් – 02
💡 පහසුකම්
✅ ලිං ජලය
✅ විදුලිය
✅ සුන්දර, නිස්සංසල පරිසරය
🌾 ඉතා සුදුසු වන්නේ
✔️ පදිංචියට
✔️ වගා ඉඩමක් ලෙස
✔️ දිගුකාලීන ආයෝජනයක් සඳහා
💰 මිල
👉 පර්චසය – රු. 225,000/=
👉 මිල සාකච්ඡා කළ හැක