නිට්ටඹුව නගරයෙන් නිස්කලංක වටපිටාවකින් පිරි අගනා බිම් කොටසක් දැන් ඔබටත් මිලදී ගත හැකියි.
පදිංචියට නැතිනම් ආයෝජනය සදහාද සුදුසු බිම් කොටස් අපෙන් මිලදී ගත හැක. 🏢
🔵 නුවර කොළඹ ප්‍රධාන පාරට 300m යි
🔵නිට්ටඹුව නගරයට 3 km යි
◽️ මූලික ගෙවීම ලක්ශ 8 යි ඉතිරි පහසු ගේවිමේ ක්‍රමයට
◽️ අවශ්‍යනම් බැංකු ණය පහසුකම්ද ලබාදිය හැක.
◽️එකවර මුදල් ගෙවිමේදි පර්චසයකින් 100,000 සුවුශේශි වට්ටමක්ද ලබාගත හැක
✅ තෙකලා විදුලිය
✅ නළ ජලය
✅ පුළුල් මාර්ග
✅ කොන්ක්‍රිට් යෙදු කාණු පද්ධති සහිතව සියලුම පහසුකම් වලින් යුක්තයි......................