කුරුණෑගල - කොළඹ 05 ප්රධාන බස් මාර්ගයට සමීපයෙන් ,නාකලගමුව අධීවේගී පිවිසුමට ආසන්නයෙන්,
සුපිරි නේවාසික බිම් කොටස් ......
◼️ නාරම්මල නගරයට විනාඩි 05 දුරින්
◼️ නාකලගමුව අධීවේගී පිවිසුමට විනාඩි 05 යි.
◼️ කොළඹ 05 බස් මාර්ගයට ඇවිද යන දුරින්
◼️ සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
◼️ ස්භාවික ආපදා වලින් තොර පරිසරයක ජිවත් විමේ හැකියාව
◼️ අඩුම මුලික ගෙවීමක් යටතේ ඉඩමක් මිලදී ගැනීමේ අවස්ථාව
➡️ නල ජලය ( ජල සම්පාදන මණ්ඩලයේ ),තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති,නිරවුල් ඔප්පු,සියලුම අනුමැතින් සහිතයි .
⭕ අවම මුලික ගෙවීම 10% යි .
⭕ ඉතිරිය පොලි රහිතව මාස 30 ක්
⭕ බැංකු ණය පහසුකම්
⭕ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
වැඩි විස්තර සදහා ඔබත් අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .