🏛️🪩නයිවල කාර්මික විද්‍යාලයට නුදුරින් අගනා බිම් කොටසක් විකිණීමට.
🪙 පර්චස් 12.5
🪙 පර්චසයක් ලක්ශ 350000/=
⏺️ තෙකලා විදුලිය.
⏺️ නල ජලය.
⏺️ බැංකු ණය පහසුකම් .
⏺️ ඉඩම ආසන්නයටම ක්‍රොන්ක්‍රීට් යෙදූ පුලුල් මාර්ග.
⏺️ පාසල්, රෝහල්, සුපර්මාර්කට් අතේ ඇති දුරින්,
☘️ නිස්කලංක වටපිටාව
💯💯 ගංවතුර අපාදාවන්ගෙන් තොර ප්රදේශයකි.
සීඝ්රයෙන් සංවර්ධනය වන නයිවල නගරයට නුදුරින් සියළු පහසුකම් සහිත මෙම බිම් කොටස අදම ඔබේ කර ගන්න ප්‍රමාද නොවන්න.
🔴පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
🚫 බ්‍රෝකර්වරුන් ඇමතීමෙන් වළකින්න.