100% clear documents
Approved plan
Squire land
600 m to Mulleriyawa Base Hospital
1 km to Galwana Junction (Low Level road)
10 mnts to SINEC/SAITM/HORIZON/Nevil Fernando
10 mnts to Kothalawala & Kaduwela Highway entrances
10 mnts to Battaramulla/Malabe/Kaduwela towns
Safe & Peaceful environment with decent neighborhood
No risk of floods or any natural disaster, road blocking etc
Selling due to money urgent
පර්චස් 7 ඉඩම
බැංකුව හන්දිය, මුල්ලේරියව නව නගරය
හතර්ස් ඉඩම
පිරිසිදු ඔප්පු සහ නිරවුල් ලියකියවිලි
මුල්ලේරියාව දිසා රෝහලට මීටර් 600
ගල්වාන හන්දියට කි.මි 1
මිනිත්තු 10 ඇතුලත බත්තරමුල්ල, මාලබේ, කඩුවෙල නගර වලට ලගාවිය හැකිය
හොරයිසන්, සයිටම් වලට විනාඩි 5
කොතලවල / කඩුවෙල අදිවේගී පිවිසුමට මිනිත්තු 10
පර්චසය ලක්ෂ 10.50 (සාකච්ඡා කල හැක)