ගාලු පාරට මුහුණලා මිරිස්ස සංචාරක පුරවරයෙන් සුපිරි ආයෝජනයකට අවස්ථවක් ..
🌋මිරිස්සෙ ව්‍යාපාරයට පදිංචියට හොඳම ඉඩම🌋
මාතර කොළඹ ප්‍රදාන පාරෙන් බිම් කොටස්..
✅මිරිස්ස නගරයට 800m
✅මිරිස්ස මුහුදු වෙරළට 700m🌊🌊
✅වැලිගම නගරයට 7km
✅විදුලිය නළ ජලය දැනටමත් සපයා ඇත
✅මනරම් පරිසරයකට මැදිව වැදගත් වටපිටාවකින් නගරයට කිට්ටුම තැන
✅Coconut Tree Hill සංචාරක කළාපයට මීටර් 100
යි.🌴🌴🌴
✅රාජ්‍ය බැංකු
✅ලැබීම නව රෝහල
✅සුපිරි වෙළඳ සැල්
✅ඉන්දන පිරවුම් හල් මේ හැමදේම අතේ දුරින්....
✅කාපට් දැමු අඩි 20 පුළුල් මාර්ග
✅කොන්ක්‍රීට් කානු පද්ධති
✅බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු
✅මාස 24 දක්වා පොළීරහිතව ගෙවන්න ගන්න
✅එකවර මුදල් ගෙවීමේදී විශේශ වට්ටමක්