LAND FOR SALE
මීරිගම නිට්ටඹුව
ප්රධාන මාර්ගයේ ඉඳිපරපේ හන්දියේ සිට මීටර් 100 මීරිගම, ඉඳිපරපේ, දියාලකන්ද (වෙන්දේසිවත්ත) සියළු නාගරික පහසුකම් සහිතපර්චස් 75 ක නිරවුල් මුළු ඉඩමම හෝ කොටස් වශයෙන් විකිණිමට ඇත. බැංකු ණය පහසුකම් ලබා ගත හැකි වටනා ඉඩමක්