පර්චසය 2.90/= පර්චස් 93 ඉඩම🌵 මීරිගම අධිවේගී මාර්ගය ලගින් වටිනා ඉඩමක්
🎯 පර්චස් 15/ කොටස් වශයෙන් මිලදී ගත හැක
පර්චස් 18/18.5/20/11/11/15 කොටස් ඇත.
🚍 මීරිගම ප්රධාන බස් මාර්ගයට මීටර් 300
🛟 මීරිගම නගරයට විනාඩි 5
🛟 මීරිගම අධිවේගී පිවිසුමට මීටර් 300 🛣️
🕋 උල් ජලය,නල ජලය විදුලිය සහිතයි 💦
🕋 අඩි / 15 මාර්ගය
🕋 සින්නක්කර ඔප්පු
📌 Ref - EE 11390