◉✿මාසිකව 50,000/- බැගින් ටික ටික ගෙවන්න, මුළු ඉඩම ලක්ෂ 16/-යි ✿◉
✴️ මීරීගම අධිවේගී පිවිසුමට/ දුම්රිය ස්ථානයට/ මීරිගම නගරයට 👉 (1KM)
✴️ ජනප්රිය පාසැල් රෝහල් ඇතුලු සියලුම නාගරික පහසුකම් 1 KM දුරකින්.
★---★ප්රධාන බස් පාරට 200M★---★
පොල් ගස් 20 ක් සහිත පර්චස් - 20 ක ඉඩම, පර්චස් 10 බැගින් කොටස් 2කට..
* 🔵🚰 නල ජලය ලිං ජලය, 💡විදුලිය සහිතයි.
* සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන මීරීගම නගරාසන්නව ආයෝජනය කිරීමට.
* නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
* 🟢නිරවුල් අයිතිය නිරවුල් ඔප්පු, නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබාගත හැකි ඉඩමකි.📄📜
* නිස්කලංක පරිසරයක් ඇති වටිනා ගස් රාශියක් වගාකල ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
* සියළුම 4G ආවරණ, ඉඩමටම අඩි 20 පාර.
🔶මෙම ප්රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට යොදා ඇත.මිල ගණන් තව දුරටත් සාකච්ඡා කරගත හැක.
Team Easy Ever
EE-KO- 5609