කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ අධිවේගී පිවිසුමට විනාඩි පහයි
මිනුවන්ගොඩ නගරයට විනාඩි පහයි
කටුනායක මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයට මීටර් 500ක් දුරින් ආඩිම්බලමට ළඟින් සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටසක් විකිණීමට.
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
වසර දෙකක් දක්වා පොලී රහිත ගෙවීම් ක්‍රම
වසර පහක් දක්වා පහසු ගෙවීම් ක්‍රම
බැංකු ණය පහසුකම් සහිතව ලබාගත හැකිය
වැඩි විස්තර සඳහා අදම අමතන්න.