මිනුවන්ගොඩ බල්ලපාන
සොබා දහමේ අසිරිය විඳිමින් ඔබේ සිහින නිවහන තනන්නට සුපිරි හද බිමක්
💢 දර්ශනීය ඕලුවිල වැව් තාවුල්ලට 50m
💢 මිනුවන්ගොඩ නගරයට ඉඩමේ සිට විනාඩි 15යි
💢 දිවුලපිටිය නගරයට 3km
💢 හොරගස්මුල්ල ප්රාථමිකයට 2km
💢 නයිවල නගරයට විනාඩි 20යි
💢 රෝහල්,බැංකු,වෙළඳ සංකීර්ණයෙන්ම අතේ දුරින්
💢 නිදහස්,ආරක්ෂිත වටපිටාව
💢 පර්චසය 200,000/=
💢නිශාන්ති දේපළ වෙළඳාම් ( පුද් ) සමාගම අලව්ව........