ලක්ෂ 6ක් මිල අඩු කලා..
🏡 Home Lands - 'Serene Hills' ✨ කොළඹ නගරය පෙනෙන මානයේ 360° View එකක් සහිත සුන්දරම වටපිටාවක වටිනා බිම් කොටසක්...
📍 ස්ථානය: මීපේ
🔖 බිම් කොටස් අංකය: Lot 227
📏 ඉඩමේ ප්රමාණය: පර්චස් 10.15
💰 මුළු මුදල: ලක්ෂ 35/=යි.
(මිල ගණන් සාකච්ඡා කරගත හැක)
👀 කොළඹ නගරය දර්ශනය වන අංශක 360 ක (360° View) කදිම වටපිටාව.
🛣️ අඩි 20 ක පුළුල් ප්රවේශ මාර්ගය.
🏘️ පදිංචියට මෙන්ම ආයෝජනයට / ව්යාපාරික කටයුතු සඳහාත් ඉතා සුදුසුයි.
🚰 නල ජලය සහ
⚡ විදුලිය
🛣️ ප්රධාන මාර්ගයට පහසු ප්රවේශය
📜 Home Lands සමාගමෙන් නිකුත් කළ නිරවුල් ඔප්පු
📌 EE - KO - L - 13481