***මීගොඩ 122 ( High Level ) ප්රධාන බස් පාරට ඇවිදින දුරින් සමනළ තැන්න මාවතේ .සුන්දර පරිසරයක පිහිටා ඇති අගනා නේවාසික බිම් කොටස්.සියලුම බැංකු සහ වෙළද සංකීර්ණ සදහා
**තෙකලා විදුලිය පහසුවෙන් ලගා විය හැකිය.
**ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්
**අඩි 30, 20 පු`ඵල් මාර්ග
**බැංකු ණය පහසුකම්
**පහසු ගෙවීමේ ක්රම
* *තාර යෙදු පුළුල් මාර්ග
** කොන්කී්රට් කාණු පද්ධති
----------------------------------------------------------------------------
**මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ රු.250,000/- ක් ගෙවා
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.................
**මසක් ඇතුලත ගෙවීමේදී සුවිශේෂී වට්ටම්...................
***ඔබට ගැලපෙන ගෙවීමේ ක්රමය ඔබම තෝරා ගන්න..................