මීගොඩ විස්සේ කණුව නගර සීමාවෙන්ම පදිංචියටත් ආයෝජනයටත් සුපිරි ඉඩමක් වෙලඳපොල මිලටත් වඩා අඩුවෙන්. නැවත නොලැබෙන “සුපිරි වාසියක්”
*අතුරුගිරිය අධිවේගී පිවිසුමට වී.15යි.
*හයිලෙවල් පාරට ඇවිදයාහැකි දුරින්
*ගොඩගම හන්දියට 5km
*125 බස් මාර්ගයට මී. 950යි
*වටරැක දුම්රිය ස්ථානයට වි.3යි.
*මනාව සංවර්ධනය කල බිම් කොටස්.
*ප්රථම පංතියේ හිමිකම් ඔප්පු
*ණල ජලය, තෙකලා විදුලිය
*අනුමත පිඹුරුපත්
සීමිත බිම්කොටස් ප්රමාණයක් බැවින් අදම ඔබගේ බිම්කොටස වෙන්කරවා ගැනීමට අමතන්න.