Land for Sale in Meegahwatta, Delgoda
250m to Makola - Udupila Main Road (234 Bus Route)
500m to Meegahawatta Police Station
3KM to Mawaramandiya Town
6.5KM to Kadawatha Highway Entrance
4KM to Udupila Junction & New Kandy Road (17 Bus Route)
Flat, rectangular shaped land
7ft road frontage
2 sides already covered by boundary walls
Clear deed
Total Price - 69.5 lakhs (Negotiable)
දෙල්ගොඩ, මීගහවත්ත අගනා බිම් කොටසක් විකිණීමට ඇත
මාකොළ - උඩුපිල ප්රධාන මාර්ගයට 250m (234 බස් මාර්ගය)
මීගහවත්ත පොලිස් ස්ථානයට 500m
මාවරමණ්ඩිය නගරයට 3KM
කඩවත අධිවේගී මාර්ග පිවිසුමට 6.5KM
උඩුපිල හන්දියට සහ නව නුවර පාරට 4KM (17 බස් මාර්ගය)
සමතලා, හතරැස් හැඩැති ඉඩම
අඩි 7 ක ඉඩම ඉදිරිපස මාර්ගය
පැති 2 ක් දැනටමත් මායිම් බිත්ති වලින් ආවරණය වී ඇත
නිරවුල් ඔප්පු
මුළු මිල - ලක්ෂ 69.5 (සාකච්ඡා කළ හැකි ය)