මාවනැල්ල නගරයට නුදුරින් අක්කර 4.5ක පොල් ඉඩමක් විකිණීමට.
වසර කිහිපයකින් නඩත්තු කර නැත.
පොල් සහ වෙනත් ගස් ඉඩමේනඇති අතර නිවාස නොමැත.
අඩි 10ක මාර්ග පහසුකම. අවශ්යාතාවයක් වේනම් යම් අතිරේක මුදලක් ගෙවා පාර පුළුල් කර ගත හැක.
ඉඩම වෙල් යායකට සහ ඇලකටද මායිම් වේ.
ස්ථර 3කට මෙම ඉඩම පිහිටා ඇත. නිස්කලංක පරිසරයකි.
අවශ්‍යනම් අක්කර 1/4 හෝ ඊට වැඩි ප්‍රමාණයක් වුවද මිලදී ගත හැක . එසේ මිලදී ගැනීමේදී මිල ගණන්වල වෙනසක් සිදු වේ