🎗️දිනෙන් දින වටිනාකමෙන් ඉහළ යන ඉත්තපාන ප්‍රදේශයෙන් ඔබේ අනාගතයට වටිනා ආයෝජකයක් !
🛣️ අලුත්ගම වැලිපැන්න ඉත්තපාන ප්‍රධාන බස් පාරට මුහුණලා
ආයෝජනයට හෝ නේවාසික භාවිතයට සුදුසු අගනා බිම් කොටස් කිහිපයක් දැන් ඔබටම. 🔑
🌿නිස්කලංක, ආරක්ෂිත සහ ස්වාභාවික සෞන්දර්යයෙන් පිරි පරිසරයක ඔබේ සිහින නිවස ඉදිකිරීමට හොදම අවස්ථාව මෙන්න !✨
📞 Call Now
📍Location Advantages
▪️ වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 5 න්
▪️ ඉත්තපාන ජාතික පාසලට 100m
▪️ ඉත්තපාන පොලිසියට 200m
▪️ ඉත්තපාන රෝහලට 400m
▪️ සුපිරි වෙළඳසැල්,කායවර්ධන මධ්‍යස්ථාන,ඉන්ධන
පිරවුම්හල්,බැංකු හා සාප්පු සියල්ලම අතේ දුරින්
🏡 Protect Highlights
▪️පර්චස් 10 සහ 11 වටිනා ඉඩම් කොටස් 20ක්
▪️පිරිසුදු ඔප්පු
▪️නළ ජලය
▪️තෙකලා විදුලිය
▪️කොන්ක්‍රීට් යෙදූ කාණු පද්ධති
▪️පුළුල් මාර්ග පද්ධති
💰Esay payment plans
▪️මාස 24 කින් පොලි රහිත ව ගෙවන්න ගන්න
▪️ලක්ෂ 2 ක් ගෙවා ඔබේ ඉඩම වෙන් කරවා ගන්න
▪️50% ගෙවා ඉතිරිය වසර 2 ක් තුළ පොලි රහිත ව
පහසු ගෙවීම් ක්‍රමයට ගන්න
▪️එකවර ගෙවීමේදී විශේෂ වට්ටම හිමි කරගන්න
📞 වැඩි විස්තර සදහා අදම විමසන්න
⛳DESHAN LAND වෙතින් ඉදිරිපත් කරන "DEWMINI
GARDEN" ඉඩම් ව්‍යාපෘතිය
✨ඔබේ අනාගතය අදම ආරම්භ කරන්න - හොදම
තේරිම මෙන්න