🌿🏡 කොට්ටාව - මත්තෙගොඩ නගරයෙන්ම සුන්දර කෙත්යායකට මුහුණලා, අගාවුඩ් (Agarwood) සහිත, හරිත වටපිටාවක ඔබේම බිම් කොටසක් අදම හිමිකරගන්න! ✨💚
ඔබේ සිහින ඉඩම ඔබේම කරගන්න
🚍කොට්ටාව - පිළියන්දල බස් මාර්ගයට ඇවිදින දුරින්
🛣️කොට්ටාව හා කහතුඩුව අධිවේගි පිවිසුම් වලට මැදිව
🏫ජාතික හා ජාත්‍යන්තර පාසල් ආසන්නයේ
◾කාපට් යෙදූ පුලුල් මාර්ග
🚰💡නල ජලය හා විදුලිය
🔸සම්භාවනීය අසල්වාසි වටපිටාව
🔻සියලු පහසුකම් සපිරි මනරම් වෙල්යායකට මුහුණලා මනාව සංවර්ධනය කල බිම් කොටස්