🚩 A smart investment opportunity in Mattegoda, strategically located near the USJP Engineering Faculty with excellent connectivity and strong rental demand.
• 6.6 perches of land for sale with a basic building structure, located on Wimala Mawatha, Mattegoda
• Excellent accessibility with just 50m to the Mattegoda–Pettah (138) Main Road and a 10ft wide private access road
• Only 200m to the proposed Mattegoda Keells Supermarket and very close proximity to the Engineering Faculty of the University of Sri Jayewardenepura (USJP)—adding strong rental and investment value
• Just 50m to the SINOPEC Fuel Station and approximately 2km to Kottawa Town, offering all essential urban facilities
• Around 750m to Mattegoda Salgas Junction, with easy access to banks, supermarkets, and the main bus stand
• Approximately 4km to Makumbura Highway Bus Stand, Railway Station, and the Kottawa Highway Entrance
• Highly suitable for a boarding house or student hostel, especially catering to USJP Engineering Faculty students, in this rapidly developing urban area
• Deed comes with first-class ownership (Himikam Sahathika) under the Bim Saviya Programme, ensuring legal clarity and security
🔴 Price: Rs. 31 Million (Negotiable)
🚩 කොට්ටාව - මත්තේගොඩ අතරමැද අලුතින් ඉදිවන ජපුර ඉංජිනේරු පීඨයට සමීපයෙන් අනාගත ආයෝජනයට කදිම ඉඩමක් වැඩිම ඉල්ලුමට
• කොට්ටාව - මත්තේගොඩ අතරමැද පිහිටි විමල මාවතේ පිහිටි පර්චස් 6.6 ක ඉඩමෙහි අඩක් ඉදි කරන ලද ගොඩනැගිල්ලක්ද ඇත.
• අඩි 10ක් පළල විමල මාවත ඔස්සේ මත්තේගොඩ-පිටකොටුව (138) ප්‍රධාන බස් මාර්ගයට මීටර් 50 යි.
• ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සහ යෝජිත මත්තේගොඩ කීල්ස් සුපිරි වෙළඳසැලට මීටර් 200 ක් පමණයි.
• සිනොපෙක් ඉන්ධන පිරවුම්හලට පෙනෙන දුරින් සහ කොට්ටාව නගරයට කිලෝමීටර 2 ක් පමණ දුරින් නාගරික පහසුව සමගින්
• බැංකු, සුපිරි වෙළඳසැල් සහ බස් නැවතුම්පොළ ආදී සියල් සපිරි මත්තේගොඩ සල්ගස් හන්දියට මීටර් 750 ක් පමණි.
• මාකුඹුර අධිවේගී මාර්ග බස් නැවතුම්පොළ, දුම්රිය ස්ථානය සහ කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර 4 යි.
• ඉදිවෙමින් පවතින ජපුර ඉංජිනේරු පීඨ සිසුන් ඉලක්ක කරගත් ශිෂ්‍ය නේවාසිකාගාරයක් වැනි ආයෝජනයකට කදිමයි.
• බිම්සවිය වැඩසටහන යටතේ පළමු පන්තියේ හිමිකාරිත්වය ඇති හිමිකම් සහතික නිකුත් කර අවසන් සින්නක්කර ඔප්පු සහිතයි.
🔴 මිල: රු. ලක්ෂ 310 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 மத்தேகொடவில் விற்பனைக்கு நிலம்
• மத்தேகொட, விமலா மாவத்தையில் அமைந்துள்ள அடிப்படை கட்டிட அமைப்புடன் கூடிய 6.6 பேர்ச் நிலம் விற்பனைக்கு உள்ளது
• மத்தேகொட-பெட்டா (138) பிரதான சாலைக்கு வெறும் 50 மீட்டர் மற்றும் 10 அடி அகலமுள்ள தனியார் அணுகல் சாலையுடன் சிறந்த அணுகல் வசதி
• முன்மொழியப்பட்ட மத்தேகொட கீல்ஸ் சூப்பர் மார்க்கெட்டுக்கு 200 மீட்டர் மட்டுமே மற்றும் ஸ்ரீ ஜெயவர்தனபுர பல்கலைக்கழகத்தின் (USJP) பொறியியல் பீடத்திற்கு மிக அருகில் உள்ளது - இது வலுவான வாடகை மற்றும் முதலீட்டு மதிப்பைச் சேர்க்கிறது
• SINOPEC எரிபொருள் நிலையத்திற்கு வெறும் 50 மீட்டர் மற்றும் கொட்டாவ நகரத்திற்கு சுமார் 2 கி.மீ., அனைத்து அத்தியாவசிய நகர்ப்புற வசதிகளையும் வழங்குகிறது
• மத்தேகொட சல்காஸ் சந்திக்கு சுமார் 750 மீ, வங்கிகள், பல்பொருள் அங்காடிகள் மற்றும் பிரதான பேருந்து நிலையத்திற்கு எளிதாக அணுகலாம்
• மத்தேகொட நெடுஞ்சாலை பேருந்து நிலையம், ரயில் நிலையம் மற்றும் கொட்டாவ நெடுஞ்சாலை நுழைவாயிலுக்கு சுமார் 4 கி.மீ.
• வேகமாக வளர்ந்து வரும் இந்த நகர்ப்புறத்தில், ஒரு உறைவிடத்திற்கு அல்லது மாணவர் விடுதிக்கு, குறிப்பாக USJP பொறியியல் பீட மாணவர்களுக்கு உணவளிக்க மிகவும் பொருத்தமானது. பகுதி
• பிம் சவியா திட்டத்தின் கீழ் முதல் தர உரிமையுடன் (ஹிமிகம் சஹாதிகா) பத்திரம் வருகிறது, இது சட்ட தெளிவு மற்றும் பாதுகாப்பை உறுதி செய்கிறது
🔴 விலை: ரூ. 31,000,000 (பேசித் தீர்மானிக்கலாம்)
________________________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි.
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Land for Sale Pannipitiya
12.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 16,200,000 සම්පුර්ණ මිලදින 48
Land for Sale in Kottawa
12.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,350,000 පර්ච් එකකටදින 51
Kottawa Land for Sale
9.5 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,300,000 පර්ච් එකකටදින 46
Land for Sale in Rukmalgama
9.8 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 8,800,000 සම්පුර්ණ මිලදින 27
