Land for Sale in Mathugama
**කළුතර මතුගම ප්රධාන පාරට මායිම්ව ඇති එකම ඉඩම**
පර්චස් 10 සංවර්ධනය කරන නවතම බිම් කොටස්
දොඩන්ගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 3න්
නේවාසිකව ජිවත්විමට උසස් තත්වයේ ප්රභූ පරිසරයක් හිමි ප්රදේශයක් මෙන්ම ඔබගේ ව්යාපාරික කටයුතු වලට ගැලපෙනම තැන 💯
* පුළුල් පිවිසුම් මාර්ගය
* තෙකලා විදුලිය / නල ජලය
* වැසිජල කානු පද්ධතිය
* පිරිසිදු ඔප්පු
* විශ්වාසවන්ත සේවය
* පර්චසය රු.550,000/- සිට
* මූලික ගෙවීම 40% ගෙවා ඉතිරිය මාස 24 ක් පොලී රහිතව ගෙවන්න.
දැන්ම අමතන්න