Prime Land for Sale in Matara District, Kamburugamuwa– Labeema New Town!
A highly fertile, 50-perch square plot situated on Nagitha Naahimi Mawatha, (Former Kalatiyawala Road) in the heart of Matara's new administrative hub (just moments from the new hospital, courts, and state institutions).
Buy the entire 50-perch plot OR select from 4 freshly sub-divided blocks (11 & 12 perches each).
Clear deeds approved survey plan
All facilities available
Price: Rs. 10.25 Lakhs per perch
Peaceful, high-value neighborhood.
🚫 Direct buyers only — No brokers or agents, please.
මාතර දිස්ත්‍රික්කයේ කඹුරැගමුව, ලැබීම නව නගරයෙන් අගනා ඉඩමක් විකිණීමට!
මාතර අලුත් රාජ්‍ය පරිපාලන සංකීර්ණයට ආසන්නව (නව රෝහල, අධිකරණ සංකීර්ණය ඇතුළු සියලුම රාජ්‍ය ආයතනවලට ඉතා නුදුරින්) නගිත නාහිමි මාවතේ (පැරණි කළටියාවල පාර) පිහිටි පර්චස් 50 ක සරුසාර චතුරස්රාකාර ඉඩම වහාම විකිණීමට ඇත.
සින්නක්කර ඔප්පු, අනුමත survey plan
මිලදී ගැනීමේ හැකියාව: පර්චස් 50 ම එකවර හෝ, වෙන් කර ඇති පර්චස් 11 සහ 12 කැබලි 4 න් කැමති ප්‍රමාණයක් මිලදී ගත හැක.
මිල: පර්චසයක් රු. ලක්ෂ 10.25 යි (1,025,000/-).
නිදහස්, වැදගත් පරිසරයක පිහිටා ඇත.
🚫 සෘජු ගැණුම්කරුවන් පමණක් අමතන්න — තැරැව්කරුවන් හෝ බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි.