මාතර කැකනදුරින් නිස්කලංක පරිසරයක් අසල වටිනා ඉඩමක්
⭐මූලික ගෙවීම් වටිනාකමින් 30%ක් සහ ඉතිරිය මාස 45න් පහසු ගෙවීමේ ක්රම ඔස්සේ ගත හැක.
🩸මාතර නගරයට විනාඩි 10
🩸අපරැක්ක අධිවේගී පිවිසුමට විනාඩි 5
🩸කොළඹ ගාලුපාරට 2KM
🩸දික්වැල්ල පාරට මුහුනලා
🩸සුපිරි වෙළදසැල්, රෝහල්, ඔසුසැලවල්, සියලු පහසුකම් අතේ දුරින්
මිල ගනන් සාකච්ඡා කරගත හැක.
දැන්ම අමතන්න.
Golden Gate Real Estate