හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයට 1KM දුරින්
මහ වැව නගරයට ආසන්නයෙන් ඉඩම් ව්‍යාපෘතිය පිහිටා ඇත.
වැදගත් නේවාසික කලාපයක් තුළ මනා ලෙස ඉඩම් ව්‍යාපෘතිය සංවර්ධනය කර ඇත.
පර්චස් 20 ප්‍රමාණයන්ගෙන් බිම් කොටස් බැංකු ණයක් හෝ සිත් ඇදගන්නා සුළු පහසු ගෙවීමේ ක්රමයකටකට මිලදී ගැනීමට අමතන්න..