මාරවිල නගරයේ නවතම නේවාසික කලාපය.
මාරවිල ප්‍රධාන නගරයට 2 KM දුරින් තල්විල බෝ ගහ මාර්ගයේ මෙම ඉඩම් ව්‍යාපෘතිය පිහිටා ඇත.
හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයට ඉඩමේ සිට 100 m දුරින් වැදගත් නේවාසික වටපිටාවක ඉඩම් ව්‍යාපෘතිය පිහිටා ඇත.
පර්චසය 550,000/= සිට 700,000/= දක්වා මිල ගණන් යටතේ ප්‍රමාණය පර්චස් 15 සිට 20 දක්වා ප්‍රමාණයන්ගෙන් මිලදී ගත හැකිය.
සිත් ඇදගන්නා සුළු පහසු ගෙවීමේ ක්‍රම රාශියක් සහිතයි.
එකවර මුදල් ගෙවීමේදී විශේෂ වට්ටම් මෙන්ම වසර තුනක් දක්වා පොලී රහිත ගෙවීම් ක්‍රම යටතේ මිලදී ගැනීමට හැකියාව පවතී.
ඕනෑම රාජ්‍ය හෝ පෞද්ගලික බැංකු මගින් ණය ලබා ගැනීමේ නිරවුල් අයිතියක් මෙන්ම සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියකි.