මාරවිල ජයා ෆාම් ඉදිරිපිට ධම්මික ලීබඩු අසල පාරේ 30m පමණ දුරින් පර්චස් 20 ඉඩම විකිණීමට ඇත.
# පදිංචියට හෝ ව්යාපාරකයට සුදුසුයි.
# මාරවිල නගරයට ඉතා ආසන්නයේ. (100m)
# බ්‍රෝකර්වරු අනවශ්‍යයි.