කුරුණෑගල – නුවර ප්රධාන මාර්ගයේ, මල්ලවපිටිය ප්රදේශයේ, දොරටියාව (koon pola road) තැනිතලා ඉඩමක් විකිණීමට
📍 මල්ලවපිටිය නගරයට ආසන්නයි
📏 ප්රමාණය: පර්චස් 15
🌾 සුන්දර වෙල්යායකට මුහුණලා ඇත
⚡ විදුලි පහසුකම් ආසන්නයේම ඇත
🛣️ බස් යන කාපට් පාරට මීටර් 50ක් දුරින්
💰 මිල: පර්චසයක් රු. 185,000 (සාකච්ඡා කළ හැක)
✅ නිරවුල් සින්නක්කර ඔප්පු
📞 වැඩි විස්තර සඳහා අමතන්න
#කුරුණෑගල #දොරටියාව #මල්ලවපිටිය