කොට්ටාව , මහරගම, පිළියන්දල, පන්නිපිටිය පිළියන්දල ප්‍රධාන නගර වලට මිනිත්තු කිහිපයකින්
සියලුම නාගරික අවශ්‍යතා සදහා පහසුවෙන් ළගා විය හැක
295 පිළියන්දල කොට්ටාව බස් නැවතුමට ආසන්නව.
341 පිළියන්දල මහරගම බස් නැවතුමට ආසන්නව
කොට්ටාව බස් නැවතුම්පොළට විනාඩි 12 යි
පන්නිපිටිය දුම්රිය ස්ථානයට විනාඩි 11 යි
Interlock අන්තර් මාර්ග, කොන්ක්‍රීට් කල කාණු, නල ජලය සහ විදුලිය
සියලුම අනුමැතීන් සහිතයි.