> මහරගම ඇරැව්වල පාරේ පිහිටි නේවාසික පර්චස් 7.5 හිස් වෙන්දේසි බිම් කොටස අයිතිකරු විදේශගත වන බැවින් විකුණනු ලැබේ
> මහරගම ,කොට්ටාව,,පන්නිපිටිය යන නගර වලට නුදුරින්
> හයිලෙවල් පාරට මීටර් 100
> පර්චසයක විකුණුම් මිල ලක්ෂ 21
( මිල ගණන් සාකච්චා කර ගත හැකිය)
+++ වැඩි විස්තර සදහා අමතන්න