📍 Location - මහරගම
🏡 Land Type - Residential
📏 Land Size - 18 Perches ( 10 perches or 8 perches වෙන වෙනම මිලදී ගත හැක )
🏡 මහරගම නගරයට 500m දුරින්ද මහරගම පමුණුවේ පිහිටි සුභසාධක මාවතේ සිට 300m දුරින් පිහිටි පාරට මුහුණලා පිහිටි පර් 18 ඉඩම් කැබැල්ල පර් 10 පර් 08 ලෙස වෙන වෙනම වශයෙන්ද මිලදී ගත හැක. පර්චසය ලක්ෂ 2,450,000 වේ. මිල ගණන් සාකච්චා කර ගත හැක.
⚡ තෙකලා විදුලිය
🚰 නල ජලය
🌿 ආරක්ෂිත සහ නිස්කලංක නේවාසික පරිසරයක ආඩි 20 තාර පාරට මුහුනලා ඇත.
📍 Address - 19/18,19/18 A ,
සුභසාධක මාවත,
මහරගාම