රු 2,000,000 පර්ච් එකකට
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
🏠 මහරගම ඉඩමක් විකිණීමට ඇත 🏠
============================
📍ස්ථානය - මහරගම
📍ඉඩම් වර්ගය - නේවාසික
📍ඉඩම් ප්‍රමාණය - පර්චස් 10 යි
📍ලිපිනය - මහරගම, පතිරගොඩ, සමාජ පාර
📍මිල - පර්චසයකට රු. 2,000,000/=
🔸වැඩි විස්තර🔸
📍මහරගම, පතිරගොඩ, සමාජ පාරේ නිදහස් වැදගත් පරිසරයක පිහිටි අඩි 16 පාර සහිත විදුලිය හා ජල පහසුකම් සහිත පර්චස් 10ක ඉඩම විකිණීමට ඇත
📍මහරගම නගරයට හා පමුණුව හන්දිට ඉක්මනින් ලගා විය හැක
📍ආයුර්වේද රෝහල, ශ්‍රී ජයවර්ධනපුර රෝහලට හා හේමාස් රෝහලට ඉතා ආසන්නයෙන් පිහිට ඇත
📍පිරිසිදු ඔප්පු හා අනුමත සැලැස්ම සහිතයි
📍මිල ගණන් සාකච්ඡ කර ගත හැක
📞 වැඩි විස්තර සඳහා අමතන්න
🏠 Land for Sale in Maharagama 🏠
==============================
📍Location - Maharagama
📍Land type - Residential
📍Land size - 10 perches
📍Address - Maharagama, Pathiragoda, Samaja Rd
📍Price - Rs. 2,000,000/= Per perch
🔸More details🔸
📍Maharagama, Pathiragoda, 10 perches land with 16 feet road, electricity and water facilities, located in a free and important environment on Samaja Road
📍Can be reached Maharagama town and Pamunwa Junction quickly
📍Very close to Ayurveda Hospital, Sri Jayawardenepura Hospital and Hemas Hospital
📍With clean deeds and approved plans
📍Prices are negotiable
📞 Call for more details