ලෝලුවාගොඩ - දම්රෝ කර්මාන්ත ශාලාව අසලින් වටිනා ඉඩමක් 🏡
📍 ස්ථානය: ලෝලුවාගොඩ (මීරිගම - ගිරිවුල්ල පාරට 700m)
📏 ප්රමාණය: පර්චස් 11.4
💰 මුළු මිල: ලක්ෂ 29.70
✨ සුවිශේෂී පහසුකම්:
✅ දම්රෝ කර්මාන්ත ශාලාවට සහ ආයෝජන කලාපයට ඉතා ආසන්නයි 🏭
✅ අඩි 20 පුළුල් මාර්ග පද්ධතිය 🛣️
✅ නල ජලය, උල්පත් ජලය සහ විදුලිය සහිතයි 💧⚡
✅ සින්නක්කර ඔප්පු සහ අනුමත පිඹුරුපත් 📄
✅ මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 10ක දුර (6km) 🚗
ගිරිවුල්ල නගරයට - 3.1km
මීරිගම නගරයට - 7.5km
🏷️ Ref: 10829