කුරුණෑගල නගරයට ආසන්නයෙන් සියලු නාගරික පහසුකම් සමගින් සුඛෝපභෝගී ජිවිතයකට ආරම්භයක් ගන්න ඔබත් බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
කුරුණෑගල නගරයට ළගින්ම අපගේ නවතම සුඛෝපභෝගී නේවාසික ව්‍යාපෘතිය .... ""මල්කඩුවාව" ELDORIA (gated community project)
⭕ swimming pool
⭕ club house
⭕ 24 hours security
⭕ VIP Gate
⭕ kids area
⭕ 💯 gated community
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,කාපට් යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් .
🔰 ජනප්‍රිය පාසල් ,ජාත්‍යන්තර පාසල් ,රාජ්‍ය සහ පෞද්ගලික රෝහල් ,බැංකු
🔰 සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,සාප්පු සංකිර්ණ
🔰 අධීවේගී පිවිසුම් (දම්බොක්ක ,කුරුණෑගල ,යග්ගපිටිය )
🔰 දුම්රිය ස්ථානයට ,අනෙකුත් සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සදහා ඉතාමත් පහසු දුරින්
මෙම ව්‍යාපෘතිය පිහිටා ඇත .
⭕ අවම මුලික ගෙවීම 25% යි .
⭕ පොලි රහිතව මාස 24 ක් දක්වා ගෙවීමේ ක්‍රම
⭕ බැංකු ණය පහසුකම්
⭕ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
⭕ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්‍රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .