*Royal Gate Property developers (Pvt)Ltd.*
👉🏻ඇතුගල්පුර අභිමන් රාජධානියේ අගනා බිම් කොටසක උරුමය දැන් ඔබටත් 👈🏻
⭕කුරුණෑගල බෝයගනෙන් පදිංචියට, ව්‍යාපාරයට හෝ ආයෝජනයකට සුදුසු අගනා බිම් කොටසක් ඔබත් අදම වෙන් කරගන්න.
💫 *💸මාස 18 ක කාලයක් පොලී රහිතව ගෙවීමට ඇති හැකියාව*
💫👉🏻අත්පිට මුදලට ගනුදෙනු කිරීමේදී අදහාගත නොහැකි වට්ටම්
💫කුරුණෑගල කොළඹ අධිවේගී මාර්ගයේ දම්බොක්ක පිවිසුමට ඉඩමේ සිට 400 m
💫 කුරුණෑගල කොළඹ 06 ප්‍රධාන මාර්ගයට 100m
💫කුරුණෑගල හා පොතුහැර නගරවලට 2km කට ආසන්න දුරකි.
💫ප්‍රධාන පාසල් ඇතුලු නාගරික පහසුකම්.
💫 සියලු පළාත් පාලන අනුමැතියෙන් සමඟ නිරවුල් පිරිසිදු ඔප්පු
💫 කොටසක් පර්චසය රු.700,000/= සිට ඉහළට
💫 *පර්චස් 15 බිම් කොටස් ඇත.*
💫දිනෙන් දින වටිනාකම ඉහළ යන කදිම ආයෝජනයකට ඔබත් අදම Royal Gate Property developers ආයතනය අමතන්න