කුරුණෑගලට කිට්ටුවෙන් අඩුම මිලට වටින ඉඩමක් මිළදී ගන්න ඔබත් කැමතිද?
කුරුණෑගල - කොළඹ 05 ප්රධාන බස් මාර්ගයට මුහුණලා , ""නාරම්මල"" සුපිරි නේවාසික බිම් කොටස් ....
===================================
♻️ කොළඹ 05 ප්රධාන බස් මාර්ගයට සමීපයෙන්
♻️ නාරම්මල ගිරිඋල්ල නගරයන්ට මැදිව ,
♻️ නාකලගමුව අධීවේගී පිවිසුමට විනාඩි 05 යි.
♻️ ස්භාවික ආපදා වලින් තොර පරිසරයක්
♻️ සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
♻️ කුරුණෑගල ,කොළඹ ,මීගමුව යන ප්රධාන නගරයන් සදහා පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව
◾ නල ජලය ◾ තෙකලා විදුලිය ◾ තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ◾ කොන්ක්රීට් කාණු පද්ධති ◾ නිරවුල් ඔප්පු ◾ සියලුම අනුමැතින් සහිතයි .
➡️ අවම මුලික ගෙවීම 10% යි .
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ බැංකු ණය පහසුකම්
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️ ටික ටික මාස 40 ක් දක්වා ගෙවීමේ ක්රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .