සීග්‍රයෙන් නාගරීකරනය වූ වර්තමානයේ මුලු දිවයිනේම කේන්ද්‍රස්තානයක් බවට පත් වූ KURUNEGALA නගරයේ හොදම "රාඡකීය තේඡස පිරි ඉඩම"
Prime Grup අපෙන් ඔබට.
දිස්ත්‍රික්කයක් තුලින් ඔබ බලාපොරොත්තු වන සියලුම පහසුකම් කුරුණෑගල නගරයෙන් ඔබට ත් අත්විදින්න ,
කුරුණෑගලට ලගම තැනින් පදින්චිවන්න " අපේ උයන්දන පිහිටි ඉඩමට ඔබත් අදම පිය නගන්න."
රජයේ රෝහල්,
ජනප්‍රිය පාසල්,
රාජ්‍ය ආයතන,
සුපිරි වෙලද සැල්,
සියලුම වර්ගයේ බැංකු පද්දතියන්,
ආදියට අතේ දුරින් උයන්දන පිහිටි “THE PALACE “ ඉඩම, Prime නිවසින්.
මද්යම අදිවේගී මාර්ග,
දුම්රිය මාර්ග,
24H බස් මාර්ග, ආදියට අතේ දුරින් පිහිටි ඉඩම.
විශේශම කාරනාව වන්නේ අපගේ මෙම ඉඩම් වියාපෘතිය නුවර පාරට හා දඹුලු පාරට 2km ක දුරකින් මෙමෙ මාර්ග 2කම මු කිරීමට හැකි බවයි.
සින්නක්කර ඔප්පු සහිත මෙම ඉඩම් වියාපෘතියෙන් ඔබට ගෙවීමේ ක්‍රමයට වුවද මිලදී ගැනීම් සිදු කල හැක.
රු 100,000/= ගෙවා බිම් කොටසක් වෙන්කර ගත හැකි අතර ඔබට වැඩි දුර තොරතුරු දැන ගැනීම සදහා අපගේ prime නියෝජිතයකු සම්බන්ද කර ගැනීමට හැකිය.
AVAILABLE whatsapp