කුරුණෑගල නගරයට ඇවිද යන දුරින් සියලු නාගරික පහසුකම් එක්ක සුපිරි නේවාසික බිම් කොටස් .....
කුරුණෑගල - නුවර ප්‍රධාන බස් මාර්ගයට ආසන්නයෙන් "ගැට්ටුවානෙන්"
👉 කුරුණෑගල නගරයට ඇවිද යන දුරින්
👉 කුරුණෑගල අධීවේගී පිවිසුමට 250m යි .
👉 සුපිරි වෙළෙඳසැල් ,සාප්පු සංකීර්ණ ,සුපිරි අවන්හල් සදහා පහසු දුරින්
👉 දුම්රිය ස්ථානයට ,නුවර පාරට ළගින්ම
👉 බැංකු ,රෝහල් ,ජාත්‍යන්තර සහ ජනප්‍රිය පාසල් සීමාවෙන්ම
🔰 නල ජලය
🔰 තෙකලා විදුලිය
🔰 කාපට් සහිත අඩි 30 පුළුල් ප්‍රවේශ මාර්ග
🔰 කොන්ක්‍රීට් කාණු පද්ධති
🔰 නිරවුල් ඔප්පු
🔰 සියලුම අනුමැතින් සහිතයි .
ඉඩමක් මිලදී ගන්නා ඔබට
-------------------------------
♦️ එකවර ගෙවීමේදි විශේෂිත වට්ටම්
♦️ පොලි රහිතව මාස 24 ක් දක්වා ගෙවීමේ හැකියාව
♦️ බැංකු ණය පහසුකම්
♦️ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්‍රම සහිතයි .
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp /viber/imo මගින් ද සම්බන්ධ විය හැක .