♻️ ඔබ තාමත් කුරුණෑගල නගරයට කිට්ටුවෙන් ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයෙක්ද ?
♻️ ඔබ බලාපොරොත්තු වු වටින මිලට ඉඩමක් ගන්න හැකි වුනේ නැද්ද ?
♻️ වටින මුදලට හිතට දැනෙන තැනකින් ඉඩමක් ගන්න මෙන්න ඔබට අනගි අවස්ථාවක් !
දිනෙන් දින නාගරික පහසුකම් වලින් සංවර්ධනය වන කුරුණෑගල - පුත්තලම ප්රධාන බස් මාර්ගයට සමීපයෙන් .....
පැල්ලන්දෙණිය හංදියෙන්ම
සුපිරි නේවාසික බිම් කොටස්...
👉 කුරුණෑගල නගරයට විනාඩි 05 දුරින්
👉 ස්භාවික ආපදා වලින් තොර පරිසරයක්
👉 සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලු අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
✅ අවම මුලික ගෙවීම 25% යි .
✅ පොලි රහිතව මාස 24 ක් දක්වා
✅ බැංකු ණය පහසුකම්
✅ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .