♻️ ඔබ තාමත් කුරුණෑගලට කිට්ටුවෙන් ඉඩමක් ගන්න සොයනවාද?
♻️ හිතට හරියන මිලට වටින ඉඩමක් ගන්න ලැබුණේ නැද්ද ?
♻️ town එකට ළගින්ම ඕනෑම තැනකට යන්න පුළුවන් තැනකින් ඉඩමක් ගන්න ඔබත් කැමතිද ?
♻️ එහෙනම් ඔබටයි මේ අවස්ථාව!
කුරුණෑගල - පුත්තලම ප්රධාන බස් මාර්ගය පෙනෙන දුරින්ම ,සුපිරි ව්යාපාරික සහ නේවාසික බිම් කොටස් .....
""පැල්ලන්දෙණිය හංදියෙන්ම ""
✅ කුරුණෑගල නගරයට ✔️යටම විනාඩි 05 දුරින්
✅ සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,ජනප්රිය පාසල් අතේ දුරින්ම
✅ පැය 24 පුරා විශේෂ බස් සේවාව
✅ සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
✅ නිදහස් නිස්කලංක පරිසරයක ජිවත් විමේ හැකියාව
◼️ නල ජලය තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති
🔰 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
🔰 පොලි රහිතව මාස 24 ක් දක්වා
🔰 බැංකු ණය පහසුකම්
🔰 අවම මුලික ගෙවීම 25% යි.
🔰 ටික ටික ගෙවන්න ගන්නත් පුළුවන්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .